Jan 12, 2010

මිරිවැඩි සඟල

බුදුරුව අසල සිටි
මට නොහැකි විය
දොරකඩ අසල සිටි
ඔබ රහත්විය...

පුවත් පතක පළවූ නිර්මාණයකි

1 comment:

  1. මමත් මේක පුවත්පතකදී දැක්කා.. නැවත වරක් මතක් කර දුන්නාට ස්තුතියි.. විරල ගණයේ නිර්මාණයක්...

    ReplyDelete

(නි) සසල....

  සසල සිත නිසල කළ අකීකරු පින්සලක්   කාලෙකින් නොදුරු රුව මතු කරපු අපූරුව නිසල සිත කර සසල....